المقصدُ الثّالثُ: العِبَادَات

869 - (ق) عن أَنَسِ بْنِ مالِكٍ قالَ: كَانَ النَّبِيُّ صلّى الله عليه وسلّم إِذَا خَرَجَ لِحَاجَتِهِ، أَجِيءُ أَنَا وَغُلاَمٌ، مَعَنَا إِدَاوَةٌ مِنْ مَاءٍ. يَعْنِي: يَسْتَنْجِي بِهِ.

අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් වැසිකිළියට පිවිසුණහ. එවිට මම ද මා මෙන් වූ දරුවකු ද කුඩා ජල බඳුනක් ද හමින් නිම කරන ලද කුඩා ජල උරයක් ද උසුලාගෙන සිටියෙමි. පසුව එතුමා ජලයෙන් පිරිසිදු කර ගත්හ.

872 - (خ) عَنْ أَبي هُرَيْرَةَ قَالَ: اتَّبَعْتُ النَّبِيَّ صلّى الله عليه وسلّم، وخَرَجَ لِحَاجَتِهِ، فَكَانَ لاَ يَلْتَفِتُ، فَدَنَوْتُ مِنْهُ، فَقَالَ: (ابْغِنِي أَحْجَاراً أَسْتَنْفِضْ [1] بِهَا ـ أَوْ نَحْوَهُ ـ و َلاَ تَأْتِنِي بِعَظْمٍ، وَلاَ رَوْثٍ) ، فَأَتَيْتُهُ بِأَحْجَارٍ بِطَرَفِ ثِيَابِي، فَوَضَعْتُهَا إِلَى جَنْبِهِ، وَأَعْرَضْتُ عَنْهُ، فَلَمَّا قَضَى أَتْبَعَهُ بِهِنَّ.

873 - (ق) عن أَبِي قَتَادَةَ، عَنِ النَّبِيِّ صلّى الله عليه وسلّم قَالَ: (إِذَا بَالَ أَحَدُكُمْ فَلاَ يَأْخُذَنَّ ذَكَرَهُ بَيَمِينِهِ، وَلاَ يَسْتَنْجِ بِيَمِينِهِ، وَلاَ يَتَنَفَّسْ فِي الإِنَاءِ) .

අබූ කතාදා අල්-අන්සාරී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“කෙනෙකු මූත්රා කරන විට දී දකුණතින් තම ලිංගය ඇල්ලිය නොයුතුය. වැසිකිළි ගිය පසු තම දකුණතින් සේදිය නොයුතුය. (පානය කරන) භාජනය තුළ හුස්ම නොගත යුතුය.”

[خ154، (153)/ م267]

878 - (م) عَنْ أَبِي هُرَيْرَةَ: أَنَّ رَسُولَ اللهِ صلّى الله عليه وسلّم قَالَ : (اتَّقُوا اللَّعَّانَيْنِ [1] ) ، قَالُوا: وَمَا اللَّعَّانَانِ يَا رَسُولَ اللهِ؟ قَالَ : (الَّذِي يَتَخَلَّى [2] فِي طَرِيقِ النَّاسِ، أَوْ فِي ظِلِّهِمْ) .

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ශාපයට ලක්වන කරුණු දෙකක් පිළිබඳ නුඹලා බියවනු. ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණනි! ශාපයට ලක්වන කරුණු දෙක මොනවාද?” යැයි විමසුවෝය. එතුමා: “ජනයාගේ මාර්ගයේ හෝ ඔවුන්ගේ හෙවණෙහි වැසිකිලි කැසිකිලි යාම” යැයි පැවසූහ.

882 - (ق) عن عليٍّ قال: كُنْتُ رَجُلاً مَذَّاءً [1] ، فَاسْتَحْيَيْتُ أَنْ أَسْأَلَ رَسُولَ اللهِ صلّى الله عليه وسلّم، فَأَمَرْتُ الْمِقْدَادَ بْنَ الأَسْوَدِ فَسَأَلَهُ، فَقَالَ : (فِيهِ الْوُضُوءُ) .

අලී ඉබ්නු අබූ තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “මම ශ්රාවය අධික ලෙස හට ගැනෙන පුද්ගලයකු වූයෙමි. අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දුවගේ ස්ථානය මා වෙත පවතින බැවින් ඒ ගැන අසන්නට මම ලැජ්ජා වූයෙමි. පසුව මම අල් මික්දාද් ඉබ්නු අල් අස්වද්ට (ඒ ගැන විමසන මෙන්) නියෝග කළෙමි. හෙතෙම එතුමාගෙන් විමසූ විට එතුමා: (එවැන්නෙකු) ‘ඔහුගේ ලිංගේන්ද්රිය සෝදා වුළු ධෝවනය කර ගනියි’ යැයි පැවසීය.” බුහාරි හි සඳහන් වාර්තාවක: ‘ඔබ ඔබේ ලිංගෙන්ද්රිය පිරිසිදු කර ගෙන වුළූ ධෝවනය කර ගන්න’ යනුවෙන් වාර්තා වී ඇත. මුස්ලිම්හි සඳහන් වාර්තාවක: ‘ඔබ වුළූ ධෝවනය කර ගන්න. ඔබේ ලිංගේන්ද්රිය පිරිසිදු කර ගන්න’ යනුවෙන් වාර්තා වී ඇත.

[خ178، (132)/ م303]

883 - (ق) عَنْ أَبِي أَيُّوبَ الأَنْصَارِيِّ: أَنَّ النَّبِيَّ صلّى الله عليه وسلّم قَالَ : (إِذَا أَتَيْتُمُ الغَائِطَ؛ فَلاَ تَسْتَقْبِلُوا الْقِبْلَةَ وَلاَ تَسْتَدْبِرُوهَا، وَلكِنْ شَرِّقُوا أَوْ غَرِّبُوا) .
قَالَ أَبُو أَيُّوبَ: فَقَدِمْنَا الشَّامَ، فَوَجَدْنَا مَرَاحِيضَ بُنِيَتْ قِبَلَ القِبْلَةِ، فَنَنْحَرِفُ، وَنَسْتَغْفِرُ الله تَعَالَى.

අබූ අය්යූබ් අල්-අන්සාරි -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “ඔබ මලපහ කිරීමට පැමිණෙන්නේ නම්, මලපහ කරන විට දී හෝ මූත්රා කරන විට දී හෝ කිබ්ලා දිසාවට මුහුණ නොපානු. තවද එයට පසුපස නොපානු. නමුත් නැගෙනහිර දෙසට හෝ බටහිර දෙසට හැරෙනු.” අබූ අය්යූබ් තුමා තවදුරටත්: “අපි සිරියාවට පැමිණියෙමු. එහි කඃබා දෙසට මුහුණ ලා තනන ලද වැසිකිළි අපි දුටුවෙමු. එයින් අප හැරී අල්ලාහ්ගෙන් සමාව අයැද සිටියෙමු.” යැයි පැවසීය.

[خ394، (144)/ م264]