5 ـ باب: من مات على التوحيد دخل الجنة

Hadith No.: 15

15 - (ق) عن أَنَسِ بْنِ مَالِكٍ: أَنَّ النَّبِيَّ صلّى الله عليه وسلّم ـ وَمُعاذٌ رَدِيفُهُ عَلَى الرَّحْلِ ـ قَالَ: (يَا مُعَاذُ بْنَ جَبَلٍ) ! قَالَ: لَبَّيْكَ يَا رَسُولَ اللهِ وَسَعْدَيْكَ [1] ! قَالَ: (يَا مُعَاذُ) ! قَالَ: لَبَّيْكَ يَا رَسُولَ اللهِ وَسَعْدَيْكَ! ثَلاَثاً، قَالَ: (مَا مِنْ أَحَدٍ يَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللهُ وَأَنَّ مُحَمَّداً رَسُولُ اللهِ، صِدْقاً مِنْ قَلْبِهِ؛ إِلاَّ حَرَّمَهُ اللهُ عَلَى النَّارِ) . قَالَ: يَا رَسُولَ اللهِ! أَفَلاَ أُخْبِرُ بِهِ النَّاسَ فَيَسْتَبْشِرُوا؟ قَالَ: (إِذاً يَتَّكِلُوا) . وَأَخْبَرَ بِهَا مُعَاذٌ عِنْدَ مَوْتِهِ تَأَثُّماً [2] .

අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ගමනක මුආද් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පසුපසින් ප්රවාහනය කරමින් සිටියදී එතුමා මෙසේ පැවසීය: ‘අහෝ මුආද්’ ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණෙනි, ඔබට මාගේ ප්රතිචාරය, ඔබට මාගේ උපකාරය’ යැයි පැවසීය. එතුමා නැවතත් ‘අහෝ මුආද්’ යැයි පැවසූ විට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි, ඔබට මාගේ ප්රතිචාරය, ඔබට මාගේ උපකාරය’ යැයි පැවසීය. තුන්වන වරටත් ‘අහෝ මුආද්’ යැයි පැවසූ විට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි, ඔබට මාගේ ප්රතිචාරය, ඔබට මාගේ උපකාරය’ යැයි පැවසීය. පසුව මෙසේ පැවසූහ. “කවර හෝ ගැත්තකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් අබ්දුහූ වරසූලුහු’ -නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයා වේ- යැයි තම හදවතින්ම අවංක ලෙස සාක්ෂි දරන්නේ ද අල්ලාහ් ඔහුට අපා ගින්න තහනම් කරනු මිස වෙනෙකක් නොවනු ඇත.”

قال تعالى: {يَاأَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ حَقَّ تُقَاتِهِ وَلاَ تَمُوتُنَّ إِلاَّ وَأَنْتُمْ مُسْلِمُونَ *}. [آل عمران:102]

[خ128، م32]