5 ـ باب: عامة أهل الجنة وعامة أهل النار

Hadith No.: 204

204 - (ق) عَنْ أُسَامَةَ، عَنِ النَّبِيِّ صلّى الله عليه وسلّم قَالَ: (قمْتُ عَلَى بَابِ الجَنَّةِ، فَكانَ عامَّةَ مَنْ دَخَلَهَا المَسَاكِينُ، وَأَصْحَابُ الجَدِّ [1] مَحْبُوسُونَ، غَيْرَ أَنَّ أَصْحَابَ النَّارِ قَدْ أُمِرِ بِهِمْ إِلَى النَّارِ، وَقمْتُ عَلَى بِابِ النَّارِ فَإِذَا عامَّةُ مَنْ دَخَلَهَا النِّسَاءُ) .

උසාමා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((මම ස්වර්ගයේ දොරටුව අසල සිටගෙන සිටියෙමි. එවිට පොදුවේ දුප්පතුන් එහි පිවිසුණහ. ධනය ඇත්තෝ වළක්වනු ලැබූවෝ වූහ. නමුත් නිරා වැසියන්, ඔවුන් නිරා ගින්න වෙතට අණ කරනු ලැබීය. තවද මම නිරයේ දොරටුව ඉදිරියේ සිට ගෙන සිටියෙමි. එවිට පොදුවේ එහි කාන්තාවන් පිවිසුණහ.))

قال تعالى: {وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ *وَبُرِّزَتِ الْجَحِيمُ لِلْغَاوِينَ *}. [الشعراء: 90، 91]

[خ5196/ م2736]