12 ـ باب: صفة الصبر وغيرها

Hadith No.: 35

35 - (ق) عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه، عَنِ النَّبِيِّ صلّى الله عليه وسلّم أَنَّهُ قالَ: (إِنَّ اللهَ يَغَارُ، وَغَيْرَةُ اللهِ أَنْ يَأْتِيَ المُؤْمِنُ مَا حَرَّمَ اللهُ) .

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “සැබැවින්ම අල්ලාහ් පිළිකුල් කරනු ඇත. අල්ලාහ්ගේ පිළිකුල් භාවය වනුයේ, අල්ලාහ් පුද්ගලයාට තහනම් කළ දෙයක් ඔහු විසින් එය ගෙන ඒමය."

قال تعالى: {لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَهُوَ السَّمِيعُ الْبَصِيرُ}. [الشورى:11]

[خ5223/ م2761]