15 ـ باب: حبِّ النبيِّ صلّى الله عليه وسلّم من الإيمان

Hadith No.: 40

40 - (ق) عَنْ أَنَسٍ قَالَ: قَالَ النَّبِيُّ صلّى الله عليه وسلّم: (لاَ يُؤْمِنُ أَحَدُكُمْ حَتَّى أَكُونَ أَحَبَّ إِلَيْهِ مِنْ وَالِدِهِ وَوَلَدِهِ وَالنَّاسِ أَجْمَعِينَ) .

අනස් තුමා හා අබූ හුරෙයිරා තුමා (රළියල්ලාහු අන්හුමා) යන සහාබාවරුන් විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නුඹලා අතරින් කිසිවකු හෝ ඔහුගේ දරුවාට, ඔහුගේ පියාට හා සියලුම මිනිසුන්ට වඩා මා ඔහුට ප්රිය මනාපයකු වන තෙක් ඔහු විශ්වාස වන්තයෙකු වන්නේ නැත.”

[خ15/ م44]