62 - (خ) عَنْ أَبِي هُرَيْرَةَ، عَنِ النَّبِيِّ صلّى الله عليه وسلّم قَالَ: (إِنَّ الدِّينَ يُسْرٌ، وَلَنْ يُشَادَّ الدِّينَ [1] أَحَدٌ إِلاَّ غَلَبَهُ، فَسَدِّدُوا وَقارِبُوا، وأَبْـشِرُوا، وَاسْتَعِينُوا بِالغَدْوَةِ وَالرَّوْحَةِ وَشَيْءٍ مِنَ الدُّلْجَةِ [2] ).
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම දහම සරලය. දහම අබිබවා යෑමෙන් මිස එය කිසිවිටෙක අසීරු වන්නේ නැත. එබැවින් තදින් පිළිපදිනු. සමීපයෙන් කටයුතු කරනු. ශුභාරංචි දන්වනු. උදේ සවස මෙන්ම රාත්රියේ කොටසක උදව් පතනු.” තවත් වාර්තාවක: “තදින් පිළිපදිනු. සමීපයෙන් කටයුතු කරනු. උදෑසන ද කටයුතු කරනු සවස ද කටයුතු කරනු අපේකාෂවෙන් යුතුව රාත්රියෙන් කොටසක ද කටයුතු කරනු. අපේක්ෂා සහගත වීමෙන් නුඹලා ලඟා වනු ඇත.”
قال تعالى: {فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا *إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا *}. [الشرح:5، 6]
[خ39]