25 ـ باب: المسلم والمهاجر

Hadith No.: 69

69 - (خ) عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو رضي الله عنهما، عَنِ النَّبِيِّ صلّى الله عليه وسلّم قَالَ: (المُسْلِمُ مَنْ سَلِمَ المُسْلِمُونَ مِنْ لِسَانِهِ وَيَدِهِ، وَالمُهَاجِرُ مَنْ هَجَرَ مَا نَهَى اللهُ عَنْهُ) .

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් හා ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හුම්) යන අය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “සැබෑ ලෙසින්ම අල්ලාහ්ට අවනත වන්නා වනාහි, තම දිවෙන් හෝ තම අතින් හෝ අල්ලාහ්ට අවනත වන්නන් ආරක්ෂාව ලබන්නන්ය. තවද අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යන්නා වනාහි ඔහු කවර කරුණක් තහනම් කළේ ද එයින් වැළකී සිටින්නාය.” අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මුස්ලිම්වරුන් අතරින් වඩාත් ශ්රේෂ්ඨ වනුයේ කවරෙක් ද? යැයි මම විමසුවෙමි. එවිට එතුමාණෝ “තම දිවෙන් හෝ තම අතින් හෝ අල්ලාහ්ට අවනත වන්නන් ආරක්ෂාව ලබන්නන්ය.”

قال تعالى: {وَالَّذِينَ يُؤْذُونَ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ بِغَيْرِ مَا اكْتَسَبُوا فَقَدِ احْتَمَلُوا بُهْتَاناً وَإِثْمًا مُبِيناً *}. [الأحزاب:58]

[خ10]