750 - عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ، عَنِ النَّبِيِّ صلّى الله عليه وسلّم قَالَ: (الدُّعَاءُ هُوَ الْعِبَادَةُ، قَالَ رَبُّكُمْ: {ادْعُونِي أَسْتَجِبْ لَكُمْ}) .
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම ප්රාර්ථනාව වනාහි එයයි නැමදුම.” අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසයක “ප්රාර්ථනාව නැමදුමෙහි මූලය වේ.” යන පද මාළාවෙන් සඳහන් වී ඇත.
قوله تعالى: {ادْعُونِي أَسْتَجِبْ لَكُمْ} [60]
[د1479/ ت2969/ جه3828]
* صحيح.