201 - (خ) عَنْ عَبْدِ اللهِ بْنِ مسعود رضي الله عنه قَالَ: قَالَ النَّبِيُّ صلّى الله عليه وسلّم: (الجَنَّةُ أَقْرَبُ إِلَى أَحَدِكُمْ مِنْ شِرَاك نَعْلِهِ، وَالنَّارُ مِثْلُ ذلِكَ) [1] .
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ඔබ අතරින් අයකුට ඔහුගේ පාවහන් පටියට වඩා සමීපව ස්වර්ගය පිහිටා ඇත. නිරය ද එසේමය.”
قال تعالى: {وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ *وَبُرِّزَتِ الْجَحِيمُ لِلْغَاوِينَ *}. [الشعراء: 90، 91]
[خ6488]